මෝටර් රථයට touch-up spray paint apply කරමු

time
මිනිත්තු 2 කියවීම
feature image

ඔබේ වාහනයට touch-up paint apply කරන්න සහ එයට professional look එකක් ලබා ගන්න paint spray එකක් භාවිතා කරන එක ඒ තරම් අමාරු නැහැ. හැබැයි ඉතින් ඒකට අනුගමනය කරන්න ඕන දේවල් තියෙනවා. මේ හරහා ඔබේ වාහනයේ සීරීම් තියෙනවා නම්, ඒවා ඔබටම repair කර ගන්න පුළුවන්. එහෙනම් අපි අද බලමු, ඔබේ මෝටර් රථයටත් touch-up spray paint apply කරන්නේ කොහොමද කියලා. MotorGuide අපි ඔබට ඒ ගැන කියන්නම්.

හොඳ car paint එකක් සොයා ගන්න

මුලින්ම ඔබ කරන්න ඕනේ car paint එකක් හොයා ගන්න එක. පොඩ්ඩක් හොයලා බලලා හොඳ car paint එකක් තෝරාගන්න ඔබ වග බලා ගන්න ඕනේ.

Color match එක බලන්න

Car එකේ spray paint apply කරන්න කලින් වාහනයේ hidden part එකේ spray paint එක apply කරන්න. ඊට පස්සේ, paint එක dry වෙන්න ඉඩ හරින්න.

නිවැරදි painting conditions තෝරාගන්න

ඔබට මේකෙන් හොඳම results ගන්න නම්, humidity එක අඩු ස්ථානයක් තෝරාගන්න. ඊට පස්සේ සෘජු හිරු එළිය වළක්වන්න, වාහනය cover කරන්න. සාමාන්‍යයෙන් 20°C-22°C ක temperature range එකක තියෙනවා නම් ඒක හොඳයි.

වාහනය සූදානම් කරන්න

Com-Paint Wash සහ wax මඟින් touch up කරන්න අවශ්‍ය ප්‍රදේශය clean කරන්න. දැනට තියෙන auto paint එක rusty සහිත නම්, ඒ traces ඉවත් කරගෙන ඉන්න. ඒවා සම්පූර්ණයෙන් ඉවත් කරන්න, sandpaper භාවිතා කරන්න.

Com-Fill scratch filler යොදන්න

Paint එක scratch වුණු ඕනම ස්ථානයකට Com-Fill scratch filler යොදන්න. එතනදි Com-Fill scratch filler ඉතා තුනී layers භාවිතා කරලා විනාඩි 30 ක් පමණ dry කරන්න.

Com-Paint Spray හි base coat එක apply කරන්න

මෙතනදි paint එක apply කරනකොට තුනී විදිහට paint කරන්න වග බලා ගන්න. එකක් මත එකක් එන විදිහට සහ එක coat එකක් දාලා, විනාඩි 5 ක් විතර ඉඳලා අනිත් coat එක apply කරන්න.

මේක පරිස්සමින් සහ ඉවසීමෙන් කරන්න ඕන දෙයක්.

Shine වීමට Com-Merge Finish Solvent භාවිතා කරන්න

Paint එක apply කළාට පස්සේ විනාඩි 15 ක් විතර ඒක තියන්න. ඊට පස්සේ, double area එකේ Com-Merge භාවිතා කරන්න.

Com-Cut භාවිතා කරන්න

Paint එකේ original color එක සහ shine එක නැවත ලබා ගන්න තමයි, Com-Cut භාවිතා කරන්නෙ. මේක යොදන්න ඕනේ පැය 24 කට පස්සේ. එතනදි මෘදු රෙදි කැබැල්ලකින් තමයි apply කරන්න ඕනේ. ඊළඟට තෙත රෙදි කැබැල්ලක් අරගෙන අතින් පොඩි pressure එකක් යොදලා rub කරන්න. ඊට පස්සේ පිරිසිදු රෙදි කැබැල්ලකින් පිස දමන්න.

ඔන්න මේ විදිහට තමයි ඔබේ මෝටර් රථයට touch-up spray paint apply කරන්නේ. ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි. මේක කරන්නේ කොහොමද කියලා අද අපි කියපු නිසා ඔබටත් පුළුවන් try කරලා බලන්න. ඒ වගේම වාහනයට touch-up spray paint apply කරන්නේ කොහොමද කියලා, අද අපි ඔබට කියපු දේවල් ඔබ දන්න කියන අය එක්කත් share කරගන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!