ඉක්මනින් හරියටම defog කරන විදිහ දැන ගමුද?

time
මිනිත්තු 3 කියවීම
feature image
වාහනයක් drive කරනකොට අපිට එන ලොකු ප්‍රශ්නයක් තමයි fog කියන්නේ. වාහනයේ windows වල fog බැඳුණම අපිට ඉදිරි මාර්ගය පැහැදිලිව නිරීක්ෂණය කරන්න බැරි වෙනවා. එතකොට ඔයාව අනතුරු වලට පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි windows වල බැඳෙන fog ඉවත් කර ගන්න ඕනේ. ඉතින් ඒ නිසා අද MotorGuide අපි කියන්නේ ඉක්මනින් වගේම හරියටම defog කරන විදිහ ගැනයි.

Fog කියන්නේ මොනවාද?

සරලව අපි fog කියන්නේ මීදුමට. ජල වාෂ්ප කියන්නේ පරිසරයේ හැම තැනකම වගේ තියෙන දෙයක්. මේ ජල වාෂ්ප තාපය බවට පත් වී ද්‍රව බවට පත් වෙනවා. මේ විදිහට ජලය ද්‍රව බවට පත් වන අවස්ථාවට තමයි fog එක කියන්නේ. ජල වාෂ්ප ද්‍රව විදිහට සීතල පෘෂ්ඨ වල තැම්පත් වෙනවා. වාහනයේ windows කියන්නේ සීතල පෘෂ්ඨයක්. ඉතින් ජල වාෂ්ප වීදුරු වල තැම්පත් වුණාට පසුව තමයි අපිට windows වල fog දකින්න පුළුවන්.

වාහනයක windows වල fog බැඳෙන අවස්ථා

Windows වල fog බැඳෙන අවස්ථා දෙකක් තියෙනවා.

පළවෙනි අවස්ථාව - Windows වල වාහනයේ ඇතුල් පැත්තෙන් fog බැඳීම. මේ විදිහට ඇතුල් පැත්තෙන් fog බැඳෙන්නේ වාහනයේ ඇතුළත උෂ්ණත්වය අඩු වන විට වාහනයෙන් පිටත උෂ්ණත්වය වැඩි වන විටයි.

දෙවන අවස්ථාව - Windows වල වාහනයේ පිටතින් fog බැඳීම. මේ විදිහට සිදු වන්නේ වාහනයේ ඇතුළත උෂ්ණත්වය ඉහළ යන විට පිටත උෂ්ණත්වය පහළ යන නිසයි.

Fog බැඳෙන්නේ කොහොමද?

වායුගෝලයේ උෂ්ණත්වය අඩු වන විට ජල වාෂ්ප තාපය බවට පත් වෙනවා. එතකොට වාහනයේ උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට තමයි ජල වාෂ්ප මීදුම විදිහට අපේ ඇස් වලට පෙන්න පටන් ගන්නේ. ඒ අනුව උෂ්ණත්වය වැඩි තැනක සිට උෂ්ණත්වය අඩු තැනකට ජල වාෂ්ප ගලාගෙන ගිහින් තමයි fog බැඳෙන්නේ.

Fog බැඳෙන එක නවත්වන්නේ කොහොමද?

අපිට වාහනයක fog බැඳෙන එක නවත්වන්න හැකියාවක් නැහැ. අපිට කරන්න පුළුවන් වාහනයේ windows වල බැඳුණු fog ඉවත් කිරීම පමණයි.

බැඳුණ fog ඉවත් කරන්නේ කොහොමද?

ඔයාගේ වාහනයේ windows වල ඇතුල් පැත්තේ fog බැඳිලා නම් ඔයා මුලින්ම කරන්න ඕනේ AC ක්‍රියාත්මක කරන එක. මොකද AC එක මඟින් windows වල තියෙන fog සෑහෙන ප්‍රමාණයක් ඉවත් කරන්න හැකි වෙනවා. AC එක මගින් අපිට සෑහෙන විදිහට fog එක ඉවත් කර ගන්න බැරි වුණොත් අපි ඊළඟට ජල වාෂ්ප ඉවත් කරපු hot air, windows වලට යොමු කරන්න ඕනේ. නැත්නම් අපි වාහනයේ උෂ්ණත්වය ටිකක් වැඩි කරන්න ඕනේ. මේ දේවල් වලට අමතරව වාහනයේ තියෙන defog එකෙනුත් fog එක ඉවත් කරන්න පුළුවන්. මේ දේවල් සිදු කළාට පස්සේ වාහනයේ windows වල තියෙන fog වාෂ්ප වෙන්න පටන් ගන්නවා. මේ විදිහට තමයි windows වල ඇතුල් පැත්තේ තියෙන fog නැති කරන්නේ.

Windows වල පිටත තියෙන්න fog එක අපිට wiper එක මගින් පිහදාන්න පුළුවන්. නමුත් සුළු මොහොතකින් නැවතත් fog එක windows වල බැඳෙනවා. ඒ නිසා අපි windows hit කරන්න hot air යවන්න ඕනේ. මේ විදිහට windows එක පිටත තියෙන fog නැති කර ගන්න පුළුවන්. මේ දේවල් වලට අමතරව window එකත් පුලුවන් නම් ටිකක් පහත් කරලා තියෙන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!