වාහනයක යන ඔබ දැනගත යුතුම tips

time
මිනිත්තු 4 කියවීම
feature image

වාහනයක් පාරේ drive කරද්දී ඔයා ගොඩක් සැළකිලිමත් වෙන්න ඕනේ. මොකද ඒකෙන් ඔයාටත් අනිත් අයටත් අනතුරක් වෙන්න පුළුවන් හැකියාව වැඩියි. ඔයා drive කරනකොට යොදාගන්න පුළුවන් tips දන්නවා නම් ගොඩක් අනතුරු වළක්වා ගන්න පුළුවන් වගේම ආරක්ෂිතව drive කරන්නත් පුළුවන්. ඉතින් ඒ නිසාම අද MotorGuide අපි හිතුවා වාහනයක යන ඔයා දැනගත යුතුම tips මොනවද කියලා කියන්න.

වාහනයේ key battery එක

දැන් ගොඩක් වාහන වල තියෙන්නේ smart start key facility එක. ඒ කියන්නේ ගොඩක් වාහන smart key එකකින් තමයි start කරගන්න තියෙන්නේ. මේකට battery එකක් තියෙනවා. ඉතින් මේ smart key එකේ battery එක බහින්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවට ඔයා කොහොමද වාහනය start කරගන්නේ? අන්න ඒ වෙලාවට ඔයා යතුරින් battery එක ඇරගන්න ඕනේ. මේක Honda, Toyota ඕනෙම මේ වගේ vehicle key fob එකක් තියෙන එකකට අදාලයි. Battery එක අයින් කරගෙන ඒක ලං කරලා බැලුවට indicate වෙන්නේ නැහැ කියන එක ඔයාට බලාගන්න පුළුවන්. ඒ කියන්නේ press කරන්න හැදුවට display එකේ පෙන්නනවා key එක නැහැ කියලා. හැබැයි ඔයාට පුළුවන් ඒකේ logo එක ලං කරන්න. ඊට පස්සේ brake එක පාගන්න. දැන් ඔයාට පුළුවන් වාහනය start කරගන්න. ඉතින් හදිසියෙවත් smart key එකේ battery එක dead වුණොත් ඔයත් මේ tip එක use කරන්න.

Steering wheel

වාහනයක steering wheel එක අල්ලන්න ඕනේ නිවැරදි ක්‍රමයක් තියෙනවා. ඔයා steering wheel එක අල්ලන්න ඕනේ නවයයි තුනට. සාමාන්‍යයෙන් අපි ආරක්ෂිතව පාරේ යන්න නම් steering wheel එක අල්ලන්න ඕනේ නවයයි තුන ක්‍රමයට. ඒත් ගොඩක් අය use කරන්නේ දහයයි දෙක. හැබැයි ඒක පරණ ක්‍රමය. ඉතින් ඔයා ආරක්ෂිතව drive කරන්න නම් steering wheel එක නිවැරදි ක්‍රමයට අල්ලන්න මතක තියාගන්න.

Front mirror

අපිට පාරේ යද්දී වාහන බලාගන්න front mirror එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් front mirror එක හරි විදිහට ඔයාට පාරේ යන අනිත් වාහන හරියට පේන විදිහට හදා ගන්න මතක තියාගන්න. ඔයාගේ front mirror වල මීදුම බැඳුනොත් dashboard එකේ ඒ සඳහා තියෙනවා icon එකක්. ඔයාට පුළුවන් ඒ icon එකෙන් ඒවා අයින් කරගන්න.

වාහනයේ driver seat එක

ඔයා වාහනයට නැග්ගාම drive කරන්න කලින් ඔයාගේ seats හරියට හදා ගන්න ඕනේ. වාහනයේ වාඩි වුණාම පළවෙනියට බලන්න ඕනේ දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාට pads ටික පාගන්න පුලුවන්ද කියලා. ඔයාට pads ඇතුලටම පාගන්න පුළුවන් වෙන්න ඕනේ. Seat එක ඉදිරියට සහ පසුපසට කරගෙන සුළු කෝණයක් ඇති වෙන විදිහට වාඩි වෙන්න මතක තියාගන්න. ඒ වගේම කොන්ද තියාගන්න කොටසත් හදාගන්න. ඒකෙදිත් ඔයා ගොඩක් පිටුපසට වෙන්නේ නැතුව සාමාන්‍ය ගාණට ඉන්න. මොකද ඔයාට ඉදිරිය පැහැදිලිව පෙන්න ඕනේ.

Side mirrors

දකුණු පැත්තේ side mirror එක හදද්දී ඔයා කෙලින්ම ඉන්නේ නැතුව පැත්තකට ඇල වෙලා හදා ගන්න. ඒ වගේම වම් පැත්තත් එහෙමයි. ඔයා side mirrors හදාගද්දී ඔයාට ඔයාගේ වාහනයේ පිටුපස ගොඩක් අඩුවෙන් පෙන්න හදා ගන්න. ඒ කියන්නේ මේක හදාගන්න ඕනේ අපේ වාහනය පේන්න නෙමෙයි ඔයාට පිටුපසින් එන වාහන හරියට පේන විදිහට.

Rear view mirror

ඔයා රාත්‍රියේ drive කරද්දී මේ rear view mirror එකට පිටුපස ගමන් කරන වාහන වල head lights වැදිලා ඒ light ආයේ ඔයාට පරාවර්තනය වෙනවා. ඉතින් අන්න ඒ වෙලාවට real view mirror එක යට තියෙන කුඩා කොටස උඩට දාන්න. එතකොට ඔයාට පුළුවන් පහසුවෙන් drive කරන්න.

Parking

ඔයා වාහනය park කරද්දී වාහනය මුලින්ම d එකට දාගන්න. ඊට පස්සේ neutral එකට දාලා hand brake එක ඇදගන්න. ඊළගට foot brake එක පොඩ්ඩක් කකුලෙන් release කරගන්න. එතකොට වාහනය ඉස්සරහට ගිහින් නවතිනවා. ඊට පස්සේ parking එකට දාන්න. ඉතින් මේකෙන් ඔයාලගේ gear box එක ආරක්ෂා කරගන්න පුළුවන්.

Child safety lock

ඔයා ගමනක් යද්දී පොඩි අය එක්කන් යනවා නම් ඔයාට පුළුවන් මේ tip එක use කරන්න. එයාලා වාහනේ දොර එහෙම එක පාරට open කළොත් ලොකු අනතුරක් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ වෙලාවට ඔයාලට දීලා තියෙනවා වාහනයේ manufacture feature එකක් ඒක තමයි child lock කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඒ වෙලාවට child lock එක on කරන යන්න. ඒකෙන් වාහනයේ දොර ඇතුල් පැත්තෙන් අරින්න බැරි වෙනවා. මේක තියෙන්නේ වාහන වල දොරේ. මේ lock එක දැම්මට පස්සේ වාහනයේ දොර ඇතුල් පැත්තෙන් අරින්න බැහැ පිටතින් විතරයි අරින්න පුළුවන් වෙන්නේ.

මෙන්න මේ දේවල් තමයි වාහනයක් තියෙන ඔයා දැනගන්න ඕනේ tips. ඉතින් මේ tips ඔයාගේ ජීවිතේට ගොඩක් වැදගත් වෙනවා වගේම පාරේ ආරක්ෂිතව යන්න නම් මේ tips ගැන ඔයා සැළකිලිමත් වෙන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

  • OMODA E5 2026

    SUV

    රු 20.9M - 21.5M

  • GWM Haval Jolion 2025

    SUV

    රු 12.6M - 13.5M

  • Perodua Myvi 2025

    Hatchback

    රු 9M - 12M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!