වාහනයේ දොර හයියෙන් වැහුවොත් මොකද වෙන්නේ?

time
මිනිත්තු 3 කියවීම
feature image

ඔබත් තමන්ගේ හෝ වෙනත් කෙනෙකුගේ වාහනයේ දොර හයියෙන් වහන කෙනෙක්ද? උත්තරේ ඔව් නම්, ඔබ මේක දිගින් දිගටම කරනවා ඇති. සමහර විට, නොදැනුවත්වම එහෙම වෙනවත් ඇති. හැබැයි ඒක ඔබ හිතාමතා කළත්, නොහිතා කළත්, ඇති වෙන බලපෑම නම්, අනිවාර්යයෙන්ම වෙනවා. ඔබ හිතනවා ඇති, වාහනයේ දොර හයියෙන් වැහුවොත්, ඒකෙන් බලපෑමක් වෙන්නේ දොරට විතරයි කියලා. ඇත්තටම නැහැ.

ඒකෙන් වාහනයටත් ලොකු බලපෑමක් ඇති වෙනවා. ඒ නිසා, MotorGuide අපි අද හිතුවා, වාහනයේ දොර හයියෙන් වැහුවොත් මොකද වෙන්නේ කියලා ඔබව දැනුවත් කරන්න.

Window lock එක කැඩීම

වාහනයේ දොර හයියෙන් වැහුවාම commonly ඇති වෙන ප්‍රශ්නයක් තමයි, ඒ බලපෑමෙන්, window lock කැඩෙන එක. Window lock කියන්නේ, කුඩා ප්ලාස්ටික් කැබැල්ලක්. ඒක ඔබේ වාහනයේ window එක නිසියාකාරව තියාගන්න උදව් වෙනවා. මේක තියෙන්නේ door inside එකේ. ඒ වගේම මේ widow lock එක තමයි, widow එක up, down කරන්න use කරන්නේ. ඒ නිසා, ඔබ වාහනයේ දොර හයියෙන් වැහුවොත්, window lock එක කැඩෙනවා විතරක් නෙවෙයි, window එක up, down කරන්නත් බැරි වෙනවා.

Speakers damage වීම

ගොඩක් වාහන වල speakers තියෙන්නේ, door එකේ. මේ speakers සාපේක්ෂව fragile වෙනවා. ඒ නිසා දොර හයියෙන් වැහුවොත්, ඒවා ගොඩක් පහසුවෙන් damage වෙනවා. එතනදි සමහර අවස්ථා වල, speakers crack වෙන්න පුළුවන්. තවත් සමහර අවස්ථා වල, speaker එක සම්පූර්ණයෙන්ම දොරෙන් වැටෙන්නත් පුළුවන්.

Power windows damage වීම

Power windows කියන්නේ, button එකක් press කිරීමෙන්, car එකේ windows පහසුවෙන් up down කරන්න ඉඩ ලබා දෙන convenient feature එකක්. ඉතින් ඔබ වාහනයේ දොර හයියෙන් වැහුවොත්, මේ power windows damage වෙන්න පුළුවන්. විශේෂම දේ තමයි, දොර හයියෙන් වහනකොට ඇති වෙන බලපෑමෙන්, windows වලට power එක ලබා දෙන motor damage වෙන්න ඉඩ තියෙනවා.

Door frame එක detach වීම

වාහනයේ දොර හයියෙන් වහන සමහර අවස්ථා වලදි, door frame එක වාහනයේ ඉතිරි කොටසෙන් detach වෙන්න පුළුවන්. ඔබ ලොකු සුළඟකට එරෙහිව දොර වහන්න try කරනවා නම්, ඒකට ලොකු power එකක් දෙන්න වෙනවා. එහෙම අවස්ථා වලදි door frame එක detach වෙනවා. මේ විදිහට door frame එක detach වුණාම, ඒකට තවදුරටත් door weight එක දරා ගන්න support කරන්න බැහැ. එහෙම වුණාම door එක open කරන්නන, close කරන්න අපහසු වෙන්න පුළුවන්.

Lighter එක සහ Ashtray එක කැඩීම

Lighter එක සහ Ashtray එක ගොඩක් වාහන වල තියෙන common features දෙකක්. ඒවා සාමාන්‍යයෙන් center console එකේ තමයි තියෙන්නේ. ඉතින් වාහනයේ දොර හයියෙන් වහනකොට මේ දේවල් කැඩෙන්න පුළුවන්.

වාහනයේ දොර හයියෙන් වහන මුල් වතාවෙම මේ කියපු දේවල් නොවුණත්, දිගින් දිගටම ඔබ වාහනයේ දොර හයියෙන් වහනවා කියන්නේ, අනිවාර්යයෙන් මේ දේවල් වෙන්න පුළුවන්. Modern cars වල දොරවල් හයියෙන් වහනකොට, ඒකෙන් බලපෑම් ඇති වෙන්න පුළුවන්, systems ගොඩක් තියෙනවා. ඒ නිසා, ඔබත් මීට කලින් වාහනයේ දොර හයියෙන් වැහුවා නම්, මීට පස්සේ දොර හයියෙන් වහන්නේ නැතුව ඉන්න try කරන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!