වාහනය service කිරීමට පෙර සහ පසු සලකා බැලිය යුතු දේවල්

time
මිනිත්තු 2 කියවීම
feature image

ඔබ අලුතින් වාහනයක් ගන්නද ඉන්නෙ? එහෙනම් හොඳයි. නැත්නම් වාහනයක් තියෙනවද? ඒත් හොඳයි. හැබැයි හොඳම වැඩේ තමයි, වාහනේට දැනෙන්න full service එකක් දෙන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙට හරිම උත්තරේ හොයන එක. ඒ නිසා වාහනයක් ගන්න ඉන්න ඔබ පවා දැනගන්න ඕනෙ, ප්‍රශ්නයක් නැතුව full service එකක් කරගන්නෙ කොහොමද කියලා. ඉතින් අපි අද හිතුවා, MotorGuide තුළින් වාහනය service කිරීමට පෙර සහ පසු සලකා බැලිය යුතු දේවල් ගැන ඔබට කියන්න.

Service එකට කළිං මේ දේවල් කරන්න:

  • කිලෝමීටර් 5000 කට පාරක් full service එකක් කරන්න.
  • Service advisor සකස් කරන job sheet එකේ, වාහනයේ අලුත්වැඩියා හෝ replacement කළ යුතු කොටස් නිවැරදිව ඇතුළත් කරන්න.
  • Service එකේදි වාහනයේ ඉදිරිපස රෝද පිටුපසටත්, පිටුපස රෝද ඉදිරිපසටත් මාරු කරන්න ඕනෙ. එමඟින් රෝද වල ඉහළ ගුණාත්මකභාවය ආරක්ෂා කරන්න පුළුවන් වෙනවා. නමුත් මෙහිදී පිටුපස රෝද හොඳ ගුණාත්මක තත්වයේ තියෙනවද කියලා service එකට කළිං බලන්න. එහෙම නැත්නම්, පිටුපස රෝද ඉදිරියට දාන්න එපා. මොකද වාහනය හරවනකොට නිතරම භාවිතා වන ඉදිරිපස රෝද හොඳ තත්වයේ තියෙන්න ඕනෙ.
  • ඉලෙක්ට්‍රික් පද්ධතියට එන වයර්, brake pad වල sensor යටින් තියෙන්න පුළුවන්. ඉතින් වාහනය service කරනකොට ඒ දේවල් පරිස්සම් කරන්න වග බලාගන්න.
  • ඉන්ධන මට්ටම පරීක්ෂා කරන්න.

Service එකට පස්සෙ මේ දේවල් කරන්න:

  • වාහනයක වැදගත්ම කොටස එන්ජිම. එන්ජිමේ දිගු කාලීන ක්‍රියාකාරීත්වය සඳහා එහි oil වෙනස් කිරීම සහ filter වෙනස් කිරීම ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අලුත් oil සාපේක්ෂව සැහැල්ලු හා පිරිසිදු බැවින් oil වල වර්ණය නිරීක්ෂණය කරන්න.
  • වාහනය service කළ පසු ඔබට ලැබෙන Itemised Bill එකේ අදාළ item එකේ price එක හරියටම mark කරලා තියෙනවද කියලා පරීක්ෂා කරන්න නම් මඟ හරින්න එපා.
  • සාමාන්‍යයෙන් වාහනයේ තියෙන බඩු බාහිරාදිය අස්ථානගත වෙන්නෙ, වාහනේ service එකට දැම්මට පස්සෙ. Service advisor සකස් කරන job sheet එකේ ඔබේ වාහනයේ ඇති බඩු බාහිරාදිය සඳහන් නොකරන නිසා tool kit එක සහ අනෙකුත් භාණ්ඩ පිටතට ගන්න උපදෙස් දෙනවා. ඒ වගේම service එකෙන් පස්සෙ, spare wheels සහ අනෙකුත් උපාංග තියෙනවද කියලා confirm කරන්න මතක තියාගන්න.
  • Service එකට පෙර තිබූ ඉන්ධන මට්ටම තිබේ දැයි පරීක්ෂා කරන්න.
  • Service එකට පසුව වාහනයේ ගැටළු තිබේදැයි පරීක්ෂා කිරීම සඳහා test drive එකක් කරන්න.
  • Air filter පිරිසිදු කළ යුතු අතර කිලෝමීටර් දහස් ගණනකට පසු එය replace කරන්න.
  • වාහනයේ රෝද හොඳින් පරීක්ෂා කරන්න. මේ හැම point එකක්ම හොඳින් මතක තියාගන්න. මොකද ඒ දේවල් වාහනයක් හරියටම full service කරනකොට, වාහනයක් ගන්න ඉන්න ඔබට වගේම වාහනයක් තියෙන ඔබටත් වැදගත් වෙනවා.
Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine splash shield එක ඉවත් කිරීම සුදුසුයි ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    හැම වාහනේටම 95 Octane ඕනෙද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    TPMS එකේ Warning Light එන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Clutch plate worn වෙලා කියලා හඳුනාගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake pads ගෙවිලද කියල දැනගන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහන වල ක්ලච් ස්ලිප් (Clutch Slipping) වෙන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!