Drive කරන්න හොඳම Driving Modes මොනවද?

time
මිනිත්තු 2 කියවීම
feature image

Driving modes වාහන වර්ගයත් සමඟ වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව තුළ driving modes වර්ග 4ක් දැකගන්න පුලුවන්. MotorGuide තුළින් අපි ඔබව දැනුවත් කරන්නේ drive කරන්න හොඳම driving modes මොනවද කියලා.

Normal Mode

Normal mode කියන්නේ වාහනයක තියෙන මූලික එහෙමත් නැත්නම් basic program එක. මෙය ඉන්ධන දහන ක්‍රියාවලිය ආශ්‍රිතව factory එකෙන් අපිට ලබා දීලා තිබෙන basic program එක normal mode කියල හඳුන්වන්න පුලුවන්. කඳු බෑවුම් නැති සාමාන්‍ය මාර්ගයක සාමාන්‍ය බලයක් යටතේ ගමන් කරනකොට අපිට normal mode එකේ ධාවනය කරන්න පුලුවන්.

Eco Mode

Eco Driving Mode

යම් යම් ධාවන අවශ්‍යතා මත normal mode එක අපිට eco mode එකක් දක්වා වෙනස් කරගන්න පුලුවන්. මෙම mode එක economy එක හා සම්බන්ධ වෙනවා. එම නිසා ඉන්ධන කාර්යක්ෂමතාවය තබා ගැනීම සඳහා basic program එක යම් ප්‍රමාණයකට වෙනස් වීම මෙහිදී සිදු වෙනවා. එවිට මෙහිදී ලැබෙන power ප්‍රමණය අඩු වීමක් සිදු වෙනවා. මෝටර් රථයක් eco mode එකේ ධාවනය වෙනවා නම් engine, break සහ AC යන පද්ධති වල ක්‍රියාකාරිත්වය යම් ප්‍රමාණයකට පාලනය වීම සිදු වෙනවා. විශේෂයෙන් වැසි සහිත දවසක නම් වාතයේ අර්ද්‍රතාවයත් සමඟ ඉන්ධන දහනය වැඩි වෙනවා. එවැනි අවස්තාවක ඔබට පුලුවන් eco mode එක භාවිතා කරන්න.

Power Mode

Power mode එකෙන් අදහස් වන්නේ බලය පිළිබඳවයි. වැඩිපුර බලය ලබා ගැනීමේදී Eco mode එක අඩු වීම සිදු වෙනවා. එහිදී අපිට ඉන්ධන වලින් ලබා ගත හැකි ප්‍රතිලාභය අඩු වීම සිදු වෙනවා. විශේෂයෙන්ම Highway එක්ක ගමන් කිරීමේදී, වාහනයක් overtake කරන අවස්ථාවකදී අපිට පුලුවන් Power Mode එක භාවිතා කරන්න. මොකද මෙවැනි අවස්ථා වලිදී අපිට අවශ්‍ය බලය වැඩි වෙනවා. එතකොට අපිට ගැළපෙනම driving mode එක තමයි power mode එක.

EV Drive Mode

EV Driving Mode

මෙම EV Drive Mode එක දැකගන්න පුලුවන් hybrid වාහන වල විතරයි. මෙම Drive Modes අවස්තාව සහ රියදුරුගේ අවශ්‍යතාවය මත වෙනස් කරගන්න පුලුවන්. ඉතින් ඒ නිසා ඔයත් වාහනයක් drive කරනකොට මේ දේවල් මතක තියාගෙන අවශ්‍යතාවය අනුව Drive Mode එක වෙනස් කරන්න කල්පනාකාරී වෙන්න.

ලෝකයේ පවතින විවිධ Drive Modes

Normal mode - සාමාන්‍ය ධාවන තත්වය

Eco mode - වඩාත්ම ඉන්ධන කාර්යක්ෂමතාවයක් සහිතයි

Comfort mode - මෝටර් රථය හැකි තරම් සුවපහසු කරයි

Sport mode - මෝටර් රථය වඩාත් ආක්‍රමණශීලී පසුබිමක තබයි

Sport Plus mode - ක්‍රීඩා මාදිලියක්

Track mode - ධාවන පථ සඳහා මෝටර් රථය වඩාත් ආක්‍රමණශීලී ලෙස සකසයි

Dynamic mode - ක්‍රීඩා මාදිලිය සඳහා තවත් නමකි

Terrain mode - off-road SUV වල භාවිතා වෙයි

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!