වාහනයක් නවතින්න යන දුර (stopping distance) ගැන දැනුවත්ද?

time
මිනිත්තු 3 කියවීම
feature image

Stopping distance කියන්නේ, වාහන drive කරන ඕනම කෙනෙක්ට වගේම පාරෙ යන එන මගීන්ටත් ගොඩක් වැදගත් දෙයක්. ඔබ වාහනයක් drive කරනකොට ඉදිරියෙන් යන වාහනයත් එක්ක යම්කිසි දුරක් පවත්වා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඔබට වගේම, පාරේ යන එන අනිත් වාහන වලටත් නොහිතන අනතුරු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි ඉතින් ඔබ drive කරන speed එක අනුව පවත්වා ගන්න ඕන දුර ප්‍රමාණ වෙනස් වෙනවා. ඒ ගැන ඔබ දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසාම වාහනයක stopping distance එක ගැන MotorGuide තුළින් අපි අද ඔබව දැනුවත් කරන්නම්.

හරියටම Stopping distance එක හැදෙන්නේ කොහොමද?

මේ stopping distance එක කරුණු හතරක් මත රඳා පවතිනවා. ඒ තමයි, perception distance, reaction distance, braking distance, vehicle & road conditions. ඔය කියපු දේවල් එකතු වෙලා තමයි stopping distance එක …

වාහනයක් නවතින්න යන දුර (stopping distance) ගැන දැනුවත්ද?

Stopping distance කියන්නේ, වාහන drive කරන ඕනම කෙනෙක්ට වගේම පාරෙ යන එන මගීන්ටත් ගොඩක් වැදගත් දෙයක්. ඔබ වාහනයක් drive කරනකොට ඉදිරියෙන් යන වාහනයත් එක්ක යම්කිසි දුරක් පවත්වා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඔබට වගේම, පාරේ යන එන අනිත් වාහන වලටත් නොහිතන අනතුරු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි ඉතින් ඔබ drive කරන speed එක අනුව පවත්වා ගන්න ඕන දුර ප්‍රමාණ වෙනස් වෙනවා. ඒ ගැන ඔබ දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසාම වාහනයක stopping distance එක ගැන MotorGuide තුළින් අපි අද ඔබව දැනුවත් කරන්නම්.

හරියටම Stopping distance එක හැදෙන්නේ කොහොමද?

මේ stopping distance එක කරුණු හතරක් මත රඳා පවතිනවා. ඒ තමයි, perception distance, reaction distance, braking distance, vehicle & road conditions. ඔය කියපු දේවල් එකතු වෙලා තමයි stopping distance එක හැදෙන්නේ. ඒ නිසා ඔබ ඒ දේවල් ගැනත් දැනගෙන ඉනේ ඕනේ.

Perception distance සහ reaction distance

වාහනයක් යම් වේගයකින් යනකොට, ඉදිරියෙන් බාධකයක් ඇවිත් හරි, හදිස්සි අවශ්‍යතාවයක් නිසා හරි driver ට වාහනය නවත්වන්න ඕන කියලා දැනෙන්න ඕනේ. අපි ඒකට කියනවා perception එකක් ඇති වෙන්න ඕනේ කියලා. මේ perception එක ඇති වෙන්න සාමාන්‍යයෙන් 0.7 s ක් වගේ time එකක් යනවා.

Perception එක ඇති වුණාට පස්සේ තමයි brake කරන්න ඕන කියන reaction එක එන්නේ. එතකොට මේ reaction එකට නැත්නම් කකුල accelerator එකේ ඉඳලා brake එකට එන්න තවත් 0.7 s ක් විතර යනවා.

මේ කාල දෙකට අනුව නිරෝගී පුද්ගලයෙක්ට නම් brake කරන්න පටන් ගන්න දළ වශයෙන් 1.5 s ක කාලයක් යනවා. එතකොට ඒ තත්පර එකහමාරක කාලය තුළ වාහනය, perception distance එක සහ reaction distance එක ගිහින් ඉවරයි.

ඔබ යන වේගයේ වර්ගයට තමයි මේ ගමන් කරන දුර සමානුපාතික වෙන්නේ. ඒ නිසා වාහනය drive කරන වේගයට අනුව මෙතනදි ඒ ගමන් කරන දුර එකම විදිහට calculate කරන්න බැහැ.

Braking distance සහ vehicle & road conditions

Perception සහ reaction කියන distance දෙකටම පස්සේ තමයි, braking distance එක එන්නේ. එතනදි ඔබ වාහනය drive කරන පාරේ ස්වභාවය, ටයර් ගෙවිලා තියෙනවද, හොඳට හුළං ගහලා තියෙනවද කියන ගොඩක් conditions මත brake කරන්න යන දුර, ඒ කියන්නේ braking distance එක වෙනස් වෙනවා. මේ conditions වලට තමයි, vehicle & road conditions කියන්නේ.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!